වන්නියේ හින්දු බැතිමත්තු අන්තවාදී සංවිධානයක් ප්‍රතික්ෂේප කරති
සියවස් දෙකකට අධික කාලයක සිට වන්නි වාසී හින්දු බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වු පර්වතයක් මත පිහිටි ශිව දේවාලයක පරිපාලන සභාවට හින්දු මුලධර්මවාදී කණ්ඩායමක් ඇතුළු වීමට...
හිස් ඉඩමක රෝහල් කුණු දැමීම විරෝධතාවකින් වලක්වා ගනී
උතුරේ පෞද්ගලික ඉඩමක එළිමහනේ රෝහල් අපද්‍රව්‍ය ගොඩ ගසමින් පරිසරයත්, මහජන සෞඛ්‍යයත් අනතුරේ හෙලීමට එරෙහිව ප්‍රදේශවාසීන් අරගල කිරීමෙන් අනතුරුව එම කැලි කසල ඉවත් කිරීමට බලධාරීන්...
දෙමළ කලා සංසදයක සභාපතිට නවකතාවක් ගැන ත්‍රස්ත පොලිසියෙන් ප්‍රශ්න
දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය අලිමංකඩ ප්‍රදේශයේ මාසයක් තිස්සේ සිදු කළ ප්‍රහාරයක් පාදක කරගනිමින් ලියැවුණු නවකතාවක් එළිදැක්වීමේ උත්සවයක් සංවිධානය කළ දෙමළ කලා සාහිත්‍ය සංසදයේ...
ශ්‍රී ලංකාවේ විරෝධතා මර්දනයට නීති විරෝධී අවි යොදා ගැනීම ගැන ජාත්‍යන්තර වාර්තාවක්
ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම පැවැරී ඇති නිලධාරීන්, ප්රචණ්ඩ ලෙස විරෝධතා මර්දනය කරමින් මානව හිමිකම් කඩ කරන ආකාරය ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර...
දෙදරු පියකු අතුරුදහන් කළ බවට මවකගෙන් STF භටයන්ට චෝදනා (VIDEO)
සති දෙකකට ඉහතදී හොරොව්පතාන පොලිස් බල ප්‍රදේශය තුලදී සිය පුතු පැහැරගෙන ගොස් අතුරුදහන් කීරීම පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කළ බවට අතුරුදහන් තැනැත්තාගේ...
ඩලස් ගෙන් හිටපු ජනාධිපතිලාට ඉල්ලීමක්
හිටපු රාජ්‍ය නායකයන් ජනතා බදු මුදලින් ජිවත් වෙමින් පක්ෂ හා මැතිවරණ දේශපාලනයේ නිරත වීම යුක්ති සහගත දැයි ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.
“රටේ දේශපාලන සංස්කෘතිය...
මුදා හැරීමට උසාවිය නියෝග කළ ලක්ෂ ගණනක බඩු ‘පොලිසිය ආපසු බාරදී නෑ’
මහසිවරාත්රී දිනයේ හින්දු ආගමික වතාවත්වලට බාධා කරමින් වවුනියාවේ කෝවිල් භුමියක් තුලදී අත් අඩංගුවට ගන්නා ලද ට්‍රැක්ටරයක් ඇතුළු උපකරණ තොගයක් අධිකරණ නියෝග මත එහි හිමිකරුවන්ට...
විදෙස්
ගාසා ප්‍රහාරයෙන් මරා දමන ලද දරුවන් හාරදහසකට කිට්ටුයි
සති තුනක් වැනි කෙටි කාලයක් තුළ ගාසා තීරයේ යුද්ධයෙන් මරුමුවට පත්වී ඇති ළමුන් සංඛ්‍යාව, 2019 වසරේ සිට ලෝකයේ ගැටුම් කලාපයන්හි වාර්ෂිකව මිය ගිය සමස්ත...
ආධාර සූදානම්, නමුත් මිනිසුන්ට ප්‍රතිකාර කිරීමට යාම සඳහා ආරක්ෂිත ඉඩක් ගාසා...
අවම වශයෙන් මිලියන දෙකක ගාසා තීරයේ සිවිල් වැසියට ලබා දීම වෙනුවෙන් හදිසි වෛද්‍ය සැපයුම් ඇතුළු ටොන් 60ක ආධාර රැගත් රතු කුරුස සංවිධානයේ රථ පෙළක්,...
ජෝ බයිඩන් ඊශ්‍රායලයට යද්දී යුද ප්‍රහාරයට ජාත්‍යන්තර විරෝධය
දස දිනකට ඉහත දී ඇරඹි ඊශ්‍රායල හා පලස්තීන ගාසා යුද ගිනි දැල් මැද අමෙරිකානු ජනපතිවරයා අද ඊශ්‍රායලයට පැමිණි තිබේ.
එක්සත් ජනපද රාජ්‍ය නායකයකු යුද සමයක...
ඊජිප්තුව හමාස් ප්‍රහාරය ගැන ‘ඊශ්‍රායලයට කලින්ම දැනුම් දී තිබුණා’
ලොවම සලිත කළ හමාස් ප්‍රහාරයට දින තුනකට පෙර ඊජිප්තුව ඒ ගැන ඊශ්‍රායලයට දැනුම් දී ඇතැයි හෙළි වී තිබේ.
එක්සත් ජනපද කොන්ග්‍රසයේ විදේශ කටයුතු පිළිබඳ කමිටුවේ...
විශේෂාංග
අනුර කුමාරගේ දඹදිව චාරිකාවෙන් හඳුන්නෙත්තිට කුහක ප්‍රශ්ණ කීපයක්
සුනිල් හඳුන්නෙත්ති ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) දේශපාලන මණ්ඩල සභිකයා තම පක්ෂ නායකත්වයේ දඹදිව ගමනට අදාළ කුහකකම් ගැන ලියපු සටහනක් පසුගිය දිනක දැක ගන්නට ලැබුණා....
ලාල්කාන්තලා සබ්බුව දෙන්නේ තනිවමද ? නැතිනම් රනිල් එක්කද?
ජාතික ජන බලවේගයේ (NPP) නායකයෙක්වන කුරගමගේ දොන් ලාල්කාන්ත ජනතා විමුක්ති පෙරමුණේ (JVP) දේශපාලන මණ්ඩල සභිකයාගේ වීඩියෝ කතාබහක් පසුගිය දිනක අහන්නට ලැබුණා. ඔවුන් රාජ්‍ය බලය...
ගාසාවට කිරි – වන්නියට කැකිරි
මරුසිරා නමින් ප්‍රකට ඩී.ජේ. සිරිපාලගේ මරණය සිදුවූ ආකාරය ප්‍රශ්න කරන විශාල කතා බහක් ඔහු එල්ලා මරා දැමූ අවදියේ සමාජය තුළ රැව් පිළිරැව් දුන්නා. අවසානයේ...
බුෂ්, බයිඩන් සහ ධර්මදාස චින්තානුකූල Woke මාක්ස්වාදය
"තමන් ලිබරල් කියල විශ්වාස කරන යම් කෙනෙක් ඉන්නවා නම් එයා මූලිකවම තමන් විරුද්ධ පාර්ශ්වයේ අදහස් දැක්වීමේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්න ඕන. විරුද්ධවාදියාට කතා කරන්න...
අනංමනං
“රුවිතේ” එක්ක ආයෙත් මතුවෙන ජය ශ්‍රී (VIDEO)
කවදත් අලුත් නිර්මාණ කරන ජය ශ්‍රී කණ්ඩායම ගැන මෑතකදී එක එක විදියේ කතාබහ සමාජ මාධ්‍ය ඇතුලේ නැගෙන්න ගත්තා.
ජය ශ්‍රී ලා අලුත් දියමන්ති බිස්නස් වැඩකට...
‘ඩයලොග් රිදී රැයක් 2021’ දෙසැම්බර් 31 රාත්‍රී 9 සිට ස්වර්ණවාහිනියෙන්
රිදී තිරය බබලන තරු රංගනයෙන් එක්වන මෙරට විනෝදාස්වාද දර්ශන තලයේ විශිෂ්ටතම රැඟුම් ගැයුම් මුසු වූ කීර්තිමත් ප්‍රාසාංගික වැඩසටහනක් වන ‘ඩයලොග් රිදී රැයක් 2021’ මෙවරත්...
දිවියට සුවය සහ සවිය ගෙනෙන ප්‍රෝටීන් බලය
පසුගිය දශකයක වගේ කාලය පුරාවට අන්තර්ජාලයේ ව්‍යාප්තිය, සමාජ මාධ්‍ය වගේම ඒක පුද්ගල ආදායමේ වැඩි වීම වගේ විවිධ හේතු නිසා අපේ සමාජය දැවැන්ත වෙනස්කම් වලට...
කසුන් කල්හාර ඇකඩමියට නවක සිසුන් බඳවා ගැනේ
සම්මානිත සංගීතවේදී කසුන් කල්හාර විසින් මෙහෙයවනු ලබන හඬ පුහුණු පාඨමාලාවේ 2020 වසර සඳහා නවක සිසුන් බඳවා ගැනීමට මේ වනවිට කටයුතු සුදානම් කර තිබේ.
ඒ අනුව...